කවුරුත් නොහිතන මෙරට කොවිඩ් තත්ත්වයේ භයානකකම..(VIDEO)
                    
                vaccination
            
                    
                Covid19
            
                    
                omicron
            
                    
                Dr G Wijesooriya
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මේ දිනවල මෙරට කොවිඩ් වසංගත තත්වය පාලනය කර නොගතහොත් ඉදිරියේදී අතිශය භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරනවා .
එනම් දිනකට රෝගීන් 3000 - 4000 පමණ ප්‍රමාණයක් ඉදිරියේදී වර්ධනය විය හැකි බවයි එතුමා සඳහන් කරන්නේ.මෙහිදී රෝගීන් සඳහා සහ රෝග ලක්ෂණ පෙන්වන්නන් සඳහා ඖෂධ ලබා ගැනීම පිළිබඳ එතුමා විශේෂ කරුණු කිහිපයක් පෙන්වා දුන්නා..
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජී.විජේසූරිය....
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    