ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට - අපරාධ නඩුවකට මුහුණ දුන් පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසත් ඉතිහාසගත වෙයි..

Donald Trump United States of America
By krishani Apr 04, 2023 10:21 AM GMT
Report

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමට නිව්යෝර්ක් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ය.

76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සැලකෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join