හිටපු ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අධි චෝදනාවක්.

Donald Trump United States of America
By krishani Jun 09, 2023 04:12 AM GMT
Report

රහස්‍ය ලේඛණ පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඔහු ධවල මන්දිරයෙන් පිටව ගිය පසු මෙලෙස රහසිගත ලේඛණ අනවසරයෙන් රඳවා තබාගැනීම ඇතුලු චෝදනා හතක් සම්බන්ධයෙන් ය.

එමෙන්ම නිල් චිත්‍රපට නිළියකට අල්ලස් ලබාදුන් බවට ද මීට පෙර ඔහුට චෝදනා එල්ල විය.

කෙසේවෙතත්, මීළඟ ජනාධිපතිවරණයට යළි තරග කිරීමට සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join