හිටපු ජනපති යළි වැඩ අරඹයි..

Donald Trump United States of America
By krishani Nov 16, 2022 04:33 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර ඇත.

එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිත අතර එය ඉලක්ක කරගෙන ඔහු නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join