මහබැංකුව වාර්තා කළ ඩොලරයට ලැබුන විශේෂ තැන.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Oct 28, 2022 01:13 AM GMT
Report

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (27) තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු ඩොලරය, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර විකුණුම් මිල රු. 371. 21 කී.

Gallery