ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරය වාර්තාගත ලෙස ඉහළයයි...අද සටහන් වූ නව මිල මෙන්න.
Sri Lanka
Business
Banks
The central bank
Dollar up
By Aruna
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටී තිබෙනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක් ගනු ලැබීය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 279.9056 වූ අතර විකුණුම් මිල 289.9960 ලෙස සටහන් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |