අද ඩොලරයේ සිදු වූ සීඝ්‍ර වෙනස.

Dollar to Sri Lankan Rupee Businessman Dollars Sri Lanka Banks
By Wayomi May 27, 2024 10:45 AM GMT
Report

අද (27) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.99 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 294.59 - රු. 304.56

?කොමර්ෂල් බැංකුවේ - රු. 293.58 - රු. 303.75

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 296.00 - රු. 304.00

?සෙලාන් බැංකුව - රු. 294.15 - රු. 303.65

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.294.50 - රු. 306.50

?එන්.ඩී.බී. (NDB) - රු. 293.50 - රු. 304.50

?අමානා බැංකුව - රු. 297.65 - රු.303.15

?ලංකා බැංකුව - රු. 296.50 - රු. 304.50