ඩොලරය 290 වෙයි...කළු කඩේ 310 පනියි.දැඩි අවධානම් තත්ත්වයක්..
Sri Lanka
Dollar
Sri Lanka banks
By Aruna
අද මෙරට පුද්ගලික බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 290 විකුණුම් මිලක් නියම කර තිබෙනවා.
ගැණුම් මිල ලෙස රුපියල් 275 මිලක් නියම වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් ලෙස ගැනුම් මිල 272ක් සහ විකුණුම් මිල 282ක් ලෙස පවතී.
මේ අතර කොළඹ විනිමය හුවමාරු කරන ඇතැම් ස්ථානයන්හි ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 310 ඉක්මවූ මිලකටයි.
මෙම තත්ත්වය තුළ ඉදිරියේදී අර්බුධය තවත් උග්‍ර වන බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |