ශ්‍රී ලංකා රුපියල ගැන සතුටුදායක ආරංචියක්..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka Politician
Economy of Sri Lanka
Dollars
By Aruna
මෙම වසරේ ජුනි 23 වනදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18 යි දශම 3 කින් අතිප්‍රමාණ වී තිබෙන බව මහ බැංකුව විසින් දැනුම්දී තිබෙනවා.
එමෙන්ම ගතවූ සතියේ රුපියලේ හැසිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 27 යි දශම 06 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 12 යි දශම 01 කින් අතිප්‍රමාණ වී තිබුණා.
එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 15 යි දශම 02 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 17 යි දශම 01 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.