ඩොලරය රුපියලට සාපේක්ෂව යළි වෙනස් වෙයි..

Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Nov 30, 2022 12:42 AM GMT
Report

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඊයේ(29) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 371.71 ක් ලෙස සදහන් කර ඇත.

එහි ගැනුම් මිල වන්නේ රු. 361.23 ක් ලෙසයි.

පසුගිය දින වල පැවති ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලට සාපේක්ෂව යම් වැඩිවීමක් දක්නට ලැබේ.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery