ලංකාවේ ඩොලර් ගැටළුවට ඉන්දියාවෙන් විසඳුමක්...

Dolar essue Dolar essue
By Sithumi Mar 17, 2022 10:55 AM GMT
Report

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ. 

 ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබූ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now