රටේ මන්දපෝෂණ තත්ත්වය ගැන ජනතාවට හෙළිකල , වෛද්‍යවරයාගේ වැඩ තහනම් කෙරේ..!

By Sewvandhi Nov 04, 2022 09:56 AM GMT
Report

හම්බන්තොට ප්‍රදේශ කීපයක මන්ද පෝෂණ තත්ත්වය සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් හෙළි කර ගත් හමිබන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.ජී.චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට ලක් කර තිබේ.

එනම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය චමල් හට වැඩ තහනම් කරමින් ලිපියක් යොමු කර ඇති අතර,එම ලිපියේ සදහන් පරිදි මාධ්‍ය වෙත අදහස් දැක්වීම වැරැද්දක් ලෙස පෙන්වා දී තිබේ .

එම සම්පූර්ණ ලිපිය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGallery