දුම්රිය මාර්ගයක ධාවනය සම්පුර්ණයෙන්ම නවතී - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව ඇණහිට ඇත.
එයට හේතුව දියතලාව සහ හපුතලේ අතර දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ය.
ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, පසුගිය දිනවල දී ද කිහිප වතාවකදීම මෙසේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම සිදු වූ අතර ඒ හේතුවෙන් ද ගමනාගමනයට බාධාවන් එල්ල විය.