සුරූපී දිනිති වල්ගමගේ හදිසියේම රෝහල්ගත කරයි - තනියට ගිය සංගීත් සංවේදී වෙයි..(VIDEO/ PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Nov 10, 2022 10:17 AM GMT
Report

දිනිති වල්ගමගේ කියන නමත් එක්ක නිතරම වගේ, "සංගීත් සතරසිංහ" කියන නමත් ඈදෙනවා. එහෙම වෙන්න හේතුව ඒ දෙන්නාගේ අතිශය සමීපකම වුණත්, ඒ සමීපකමට තාමත් ඒ දෙන්නා "නම් තැබීමක්" කරලා නැහැ.

(ඒත් කිසියම් හෝ දවසක, වෙලාවක ඒ නම් තැබීම සිද්ධ වෙයි ! ඒක "ආදරේ" වෙන්න තමයි වැඩිම ඉඩකඩක් තියෙන්නෙ)

ඔය මොන දේ වුණත්, කොයි තරම් විවේචන තියෙනවා වුණත්... මේ දෙන්නා ඒවා තඹේකට මායිම් කරන, ඒවා පස්සෙ ලුහුබඳින දෙන්නෙක් නෙවෙයි.

ඔන්න හදිසියේ ම දිනිතිව රෝහල්ගත කරලා කියලා සංගීත්, ඔහුගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ එකක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක..




GalleryGalleryGallery