ශනුද්‍රිව දිනේෂ්ට වටින්නේ නැද්ද.ං දෙන්නගේ ආදරේ දෙදරා ගිහින්.. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
Shanudrie Priyasad
By Sithumini
දිනේශ් ශනුද්‍රි කියන්නේ ආදරණීය යුවළක්.. මේ දෙන්නගේ ආදරේට හැමෝම ආදරේ කරනවා. ඉතින් මේ දෙන්නා මේ වෙද්දි හරිම ආදරෙන් ඉන්නවා.
කොහොම වුණත් මේ පහුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇහෙන කතානම් ඒ තරම් හොද නෑ.
ඒ ශනු එයාගේ ලෝකේ තනියම හදාගන්නවා. ඒ වගේම එයා දිනේශ්ගේ ගීත ගැනත් සමාජ මාධ්‍යවල පළ කරනවා.
කොහොම වුණත් දිනේශ් ශනූට තියෙන ආදරෙ පෙන්නන්නේ නෑ කියලා සමාජ මාධ්‍යවල නම් පළ වෙනවා.
ඉතින් කොහොම වුණත් මේ දෙන්න හරි ආදරණීය යුවළක්. එයාගේ ආදරේ තවදුරටත් ලස්සන කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු.