රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ඔයා ලස්සනයි” - දිනක්ෂිගේ අලුත් විලාසිතාවට ලැබුණු නොහිතපු ප්‍රතිචාරය (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips
By Gagana Apr 05, 2024 07:54 AM GMT
Report

දිනක්ෂි කියන්නේ ජනප්‍රියම නිළියක් නිසා ඇගේ විලාසිතා කාගෙත් කතා බහට ලක්වෙනවා.

දිනක්ෂි කාලයක් තිස්සෙම විවේචනයට ලක්වුණු නිළියක් නේ.

ඒ උනත් කාලෙත් එක්ක දැන් ඒ හැමදේම වගේ ආයෙත් යථා තත්වයට පත්වෙමින් යනවා.

ඉතින් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා සෑහෙන්න.

ඊට කදිම නිදසුනක් තමයි ඇය පසුගියදා සහභාගී වූ සම්මාන රාත්‍රියට සැරසී සිටි සාරි විලාසිතාව.

ඉතින් ඒකට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා .

බලන්නකෝ ඒ ආදරණීය කමෙන්ට එක. 'මොකක් ඇන්දත් ඔයා හරිම ලස්සනයි දිනක්ෂි....

රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත්... විශේෂයෙන් මේ සාරිය ඔයාට ගොඩාක් ලස්සනයි වගේම ඒ පාටත් ඔයාට හරියටම ගැලපුනා...

කෙල්ලෙක් වුනාම ඉන්න ඕනි අන්න ඔය වගේ...

තමන්ගේ වැඩ ටික ලස්සනට මැනේජ් කරගෙන ලස්සනට ජීවත් වෙනවා... හරිම සතුටුයි...''

GalleryGalleryGalleryGalleryGalleryGallery