වසරේ ජනප්‍රියම නිළිය දිනක්ෂිට සම්මාන ලැබෙයි..
By Sithumini
ඊයේ රාත්‍රියේ පැවති රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නිළිය ලෙස
සම්මාන හිමි කරගැනීමට දිනක්ෂි ප්‍රියසාදි ඊයේ සමත් වුණා.
පිරිමිළමයි ටේක් කෙයා යන ටෙළිනාට්‍ය අතරේ ඇය වෙනස්ම රංගන කෞෂල්‍යක් විදහා දක්වමින් ජනතාව අතරට යෑමට පසුගිය කාලයේ සමත්වුණා.
ඒ අනුව මේ වන විට දිනක්ෂි බොහෝ දෙනා අතරේ ජනප්‍රිය චරිතයක් නිසාම ඇයට විශාල ලෙස මේ වන විට ප්‍රේක්ෂක ආදරය හිමිවනවා.
ඒ නිසාම ඇය ප්‍රකාශ කළේ සාරංග ඇයට අව්ශ්‍ය නිදහස ලබා දෙන බවත් ඒ නිදහස නිසාම ඇයට ඇගේ වැඩ ඉතා හොදින් කරන්නට හැකියාව තිබෙන බවයි.



