දෛනිකව ගණුදෙනු කරන විට මේ දේ ගැනත් ඔබ දැනුවත් ද?..

Hackers Online business
By krishani May 27, 2023 04:19 AM GMT
Report

ක්‍රමයෙන් ජීවිතය අවට Digital මය වටිනාකම් ඉහල යමින් තිබේ.අදවන විට සමහර වෘත්තීන් සම්පූර්නයෙන්ම Digital ආකාරයක් ගනිමින් ඇත.

අධ්‍යාපනය ද මීට නොදැවිනි වෙමින් තිබේ.වඩාත් කැපීපෙනෙන අකාරයක් නම් දෛනික මුදල් භාවිතාව ය.දෛනික ජීවිතය අවට ඇති සියළුම ආකාරවල දී Digital ආකාරගත් ගනුදෙනු ඔස්සේ අවසන් කරන්නට අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා සුලු දෙයකි.

Digital Vault ව භාවිතයට එන්නේ මේ පරිසරය තුල ය.කොරෝනාසමය තුල ද අධිත්වරනයකින් භාවිතාවට පැමිනි සීමිත දෑ අතර Digital Vault ඉහලින්ම වන බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටී.

අද වන විට සියළුම බැංකු විසින් ගනුදෙනු කරවන්ගේ සියළුම පාහේ සම්බන්ඳතා සදහා තම ආයතනයෙන් නිකුත් කරන යම් ආකාරයක Digital ස්වරූපයක් ලබා දෙන්නට කටයුතු කරනු පෙනේ.

ඉහලම මට්ටමේ ආරක්ශිත බවකින් නිමවන Digital Vaultව භාවිතාවේ දී ද ඉතා සැලකිලිමත් වීම වැදගත්ම වන අතර හුඳු මුදල් මය වටිනාකම් සේම භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික ගොනු ද පහසු මෙන්ම සුරක්ෂිත ආකාරයෙන් හසුරවන්නට සහය විම මේ ඔස්සේ සිදු වේ.

හදාරන්නන් පවසන්නේ Digital Vault ‍ටුවක් තොරගැනීමේ දී අදාල සේවාව  සපයන ආයතනය පිලිබඳව ද ඉතා නිවැරදි අවබෝධයකින් හා වගකීමකින් කල යුතු සේම එය ‍රැගෙන විත් ඇති ආරක්ශාකාරී පියවරයන් ගැන පැහැදිලිව තේරුම් ගෙන ඒවා සංක්‍රියව තබා ගැනීම ඉතා වැදගත් වේ.

අනවසර එබී බලන්නන් නොහෝත් Hackers ලාගේ පහසු මෙන්ම සුලබ ඉලක්කයක් විය හැකි නිසාම පොඳුවේ මෙන්ම එම ආයතනයන් සපයන උපදෙස් පිලිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join