"..ඕන මාධ්‍යයක දාන්න.. දැම්මත් බය නෑ.." ඩීසල් මදිවට පෙට්‍රල් පෝලිමුත්..කුපිත වූ ජනතාව කියන කතාව..(VIDEO)

By Sewvandhi Mar 16, 2022 02:09 PM GMT
Report

ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ දිනයේ වසා තැබුණු අතර විවෘත කර තැබූ ඉන්ධන පිරිවුම් හල් අසළ ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් ද දක්නට ලැබුණා.

හෝල්වල ජනතාව කියන කතා මෙන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now