ඩයනා ට එරෙහිව පියවරගන්නා ලෙස ඉල්ලීමක්

Sri Lanka Diana Gamage
By Sewvandhi Jun 22, 2023 11:17 AM GMT
Report

අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමුකරන බව නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.