සජිත්ට කිසි වැඩක් බෑ.. බැසිල් හොදයි.. මන්ත්‍රී ඩයනා කළ කගෙත් කතා බහට ලක්වුණු ආන්දෝලනාත්මක ක්‍රියාව මාධ්‍ය කළබයි.. (VIDEO)

srilanka Corona virus covid 19 Diana gamage
By Sithumi Feb 13, 2022 10:58 AM GMT
Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීන් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීන් ලෙස සහභාගි වූ පිරිසට අමතරව සමගි ජන බලවේගයේ උප ලේකම්  ඩයනා ගමගේ මහත්මියද ඉහත සහභාගී විය.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ කලේ ද සමගි ජන බලවේගය වුවද ජනාධිපතිතුමා ගේ සහ ජනාධිපතිතුමා ගේ සහ අගමැති ඇතුළු අමාත්‍ය මන්ඩලයේ වර්තමාන ආණ්ඩුවට සහාය දීමට ඇය කැමැත්තෙන් පසුවන බවයි.

තමන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයට බෙහෙවින් කැමැත්තක් දක්වන බව ද ප්‍රකාශ කළ ඇය සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට පත්වීම පිළිබඳව ද ඇගේ කැමැත්තක් නො තිබුණු බවද ඇය ප්‍රකාශ කළේ ය 

තවදුරටත් ඉදිරියේදී සමගි ජන බලවේගය ට සිදුවන දේ කුමක්ද යන්න පිළිබඳව දැන් හෙළිදරව් කළේය .

   ඇයගේ මෙම ආන්දෝලනාත්මක කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now