ධනුෂ්ක ගුණතිලක නිදහස් වන ලකුණු. (VIDEO)

Sri Lanka Cricket Danushka Gunathilaka
By Wayomi Nov 09, 2022 12:54 PM GMT
Report

දැනට පවතින සාක්ෂිවල පරස්පරවිරෝධිතාවත් සමඟ ධනුෂ්ක ගුණතිලක නිදහස් කරගැනීමට පහසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානියා නීතීඥ චානක සේනානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ වින්දිත කාන්තාව විසින් නඩුව ඉල්ලා අස් කරගැනීමට වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

නීතීඥ චානක සේනානායක වැඩිදුර අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,