ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනයට ධනසිරි අමරතුංග CCIDයට
Crime Branch Criminal Investigation Department
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.
එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් නමැත්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ.
ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණය කරගන්නා කරුණු මත අමරතුංග මහතාගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.