බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ් කරයි
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල නියෝගය ලබා දී තිබේ.