රජයේ විශ්වවිද්‍යාල වලට යන්න ආසාවෙන් ඉන්න දරුවන්ට සුබ ආරංචියක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. හැබැයි මේ දේ නම් අනිවාර්යයි..

Sri Lanka Politician Suren Raghavan Sri Lankan Schools Education Decision Making
By krishani Dec 15, 2023 05:26 PM GMT
Report

මෙරට විශ්වවිද්‍යාල වලට ලබන වසර සඳහා සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

රජයේ විශ්වවිද්‍යාල වලට යන්න ආසාවෙන් ඉන්න දරුවන්ට සුබ ආරංචියක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. හැබැයි මේ දේ නම් අනිවාර්යයි.. | Decision To Enroll 41000 Students In Universities

ඒ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. 

එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු වේ.

රජයේ විශ්වවිද්‍යාල වලට යන්න ආසාවෙන් ඉන්න දරුවන්ට සුබ ආරංචියක් - බලන්නකෝ මොකක්ද කරන්න යන්නේ කියලා.. හැබැයි මේ දේ නම් අනිවාර්යයි.. | Decision To Enroll 41000 Students In Universities

ඒ සඳහා නව වැඩපිලිවෙළක් සැලසුම් කර ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර ඇත.

ලබන සඳුදා තමයි දවස - මෙරට සිදු කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.

ලබන සඳුදා තමයි දවස - මෙරට සිදු කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට ද සැළසුම් කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.