ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය..
Ministry of Education
By krishani
බස්නාහිර - කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) දිනයේ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පවතින අර්බුදකාරි වතාවරණය නිසා බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා නොපැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |