තරුණයින් දෙනෙකුගේ මළ සිරුරු කුඹුරක පාවෙමිත් තිබියදී හමු වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Death
By Aruna May 25, 2024 03:53 AM GMT
Report

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇති බවයි, දොම්පේ පොලිසිය පවසන්නේ.

පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේලටත් කරන්න හැදූ කැත වැඩක් මාට්ටු වෙයි..

පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේලටත් කරන්න හැදූ කැත වැඩක් මාට්ටු වෙයි..


රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙක්, මෙලෙස මියගොස් ඇත.

දොම්පේ පොලිසිය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..