රෝහලක 8වන මහලෙන් පැන කාන්තාවක් සියදිවි හානිකර ගනී.
Sri Lanka Police
Sri Lanka
By krishani
මීගමුව මහ රෝහලේ 08වන මහලෙන් බිමට පැන කාන්තාවක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.
උදරාබාධයක් හේතුවෙන් පසුගිය 14 වන දින සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් එලෙස මියගොස් ඇත්තේ.
එම ගොඩනැගිල්ලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති කාන්තාව පළමු මහලේ ඉදිරිපස ඇති කොන්ක්‍රීට් තට්ටුව මතට වැටී ඇති අතර ඇය මීගමුව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |