පස් කන්ඳක් ජිවිත දෙකක් රැගෙන යයි - සංවේදී පුවතක් නුවරඑළියෙන්..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation Accident Death
By krishani Jun 17, 2023 01:06 AM GMT
Report

නුවරඑළිය - වැඩර්මන් මාර්ගයේ තාප්පයක් ඉදිකිරීමේ දී පස් කන්ඳක් කඩා වැටී තිබෙනවා.

එම පස් කන්ඳ කඩා වැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

පොලිසිය සඳහන් කළේ, මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 සහ 25ක් වන පුද්ගලයින් දෙදෙනෙකු බවයි.