පස් කන්දක් නිවසක් මතට කඩා වැටෙයි - එකම පවුලේ දෙදෙනෙක් ජිවිතක්ෂයට..
Sri Lanka
By krishani
මහනුවර - දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ පුද්ගලයන් දෙදෙනෙකී.
මේ අතර අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |