මීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළට

Negombo Death Prisons in Sri Lanka Latest Headlines Puwath.lk
By R.rishma Jul 08, 2026 08:44 AM GMT
Report

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත මරණ ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත.