ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..

Sri Lanka
By krishani Aug 20, 2022 06:49 AM GMT
Report

මූතුර් පච්චනූර් 64 කණුව පිහිටි කොට්ටියාරම්මූල රජමහා විහාරයේ ශ්‍රමදාන කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පුද්ගලයින් 21 දෙනෙකු රැගෙන ගිය ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් අද (20) දින අනතුරක් සිදුවී ඇත.

එම අනතුරින් පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වේ.තුවාල ලැබු පිරිස මූතුර් රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join