දකුණු කොරියාවේ දී තෙරපීමෙන් මිය ගිය ලාංකික තරුණයා..
Sri Lanka
South Korea
By krishani
දකුණු කොරියාවේ උත්සවයක දී සිදු වූ හදිසි තත්වයක් හේතුවෙන් මියගිය ශ්‍රි ලාංකිකයා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූවෙක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී හැලොවින් උත්සවය අතරතුර ඇති වූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට තොරතුරු අනාවරණය විය.
තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මිය ගිය පුද්ගලයා සරණාගත වීසා මත එරට රැඳී සිටි අයෙකී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |