ගිනි කන්දක් තරණයට ගිය පිරිසක් සංවේදී ඉරණමකට ලක් වෙයි..

United Russia Accident
By krishani Sep 04, 2022 09:42 AM GMT
Report

රුසියාවේ - චමකාචා ප්‍රදේශයේ සොප්කා ගිනි කන්ද තරණය කිරීමට ගිය හයදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

12 දෙනෙකුගෙන් යුත් පිරිසක් ගිනි කන්ද තරණයට ගොස් ඇති අතර ඉන් හයදෙනෙකු මෙලෙස අනතුරට මුහුණපා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join