ඊයේ සිදු වූ බස් - වෑන් රථ අනතුරින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Jan 21, 2023 05:30 AM GMT
Report

ඊයේ (20) නානු ඔය දී සිදු වූ බස් - වෑන් රථ අනතුරින් පාසල් සිසුවෙක් මිය ගොස් ඇති අතර එසේ මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි Ahamed Zain ය.

ඔහුගේ දේහය දික්ඔය ජුම්මා පල්ලියේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (21) පස්වරු 3.30ට සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join