පාසල් සිසුවෙක්ට දිවි අහිමි වුණ සංවේදී පුවතක් - මෙවන් දෙයක් කරන්න කලින් අවදානයෙන් පසුවෙන්න.. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Dec 26, 2023 01:57 PM GMT
Report

අද (26) ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පාසල් සිසුවෙක්ට දිවි අහිමි වුණ සංවේදී පුවතක් - මෙවන් දෙයක් කරන්න කලින් අවදානයෙන් පසුවෙන්න.. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.. | Death School Child At Kadugannawa

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 15ක කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

අදාළ පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ නෑමට එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී මෙම අනතුර සිදු ව ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර  පරීක්ෂණ සිදු කරනු ලබයි.

ජංගම දුරකථනයේ ආරවුලෙන් පාසල් දැරියක් දිවි තොරකර ගනී - මව හඩා වැටෙමින් සියල්ල හෙළි කරයි..(VIDEO)

ජංගම දුරකථනයේ ආරවුලෙන් පාසල් දැරියක් දිවි තොරකර ගනී - මව හඩා වැටෙමින් සියල්ල හෙළි කරයි..(VIDEO)