ඉන්දියාවම හඬවමින්, රසික හදවත් සංවේදී කරවමින් සුප්‍රසිද්ධ නිළියක් සියදිවි නසා ගෙන. (PHOTOS)

Indian Actress Death
By krishani Oct 31, 2023 01:20 AM GMT
Report

ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ මලයාලම් නිළියක් වන රෙන්ජුෂා මෙනන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. 

ඒ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ පිහිටි ඇයෙගේ නිවසේ දී ය.

මියයන විට ඇය 35 හැවිරිදි වියේ පසු වූ අතර රෙන්ජුෂා සිය සැමියා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇත .

මේ අතර ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසාගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

GalleryGalleryGalleryGalleryGallery