මුහුදු වෙරළකින් නාඳුනන මළ සිරුරක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 29, 2022 05:00 AM GMT
Report

ඉලවාලි ප්‍රදේශයේ – වසන්තපුරම් ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇත.

මරණකරු වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නෙක් වේ. උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර කලු පැහැති කලිසමක් ඇඳ සිටි බව පොලිසිය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join