ගොල්ෆේස් එකෙන් මළසිරුරක් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 29, 2022 03:19 AM GMT
Report

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති අතර ඔහු කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙක් වේ.

මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති අතර කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join