ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස්ගේ මව මිය යයි - ටෙස්ට් තරගයෙනුත් ඉවත් වෙයි..
Australia
Australia Cricket Team
By krishani
ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ගේ මව වන මාරියා කමින්ස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.
සිය මවගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැන් පැවැත්වෙන 03 වන ටෙස්ට් තරගයට සහභාගී නොවී පැට් කමින්ස් ද සිය මව් රට බලා පැමිණ ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |