පුද්ගලයෙක් තෙමහල් නිවසක දෙවන මහලෙන් ඇද වැටෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
කඩුගන්නාව - ඉස්කෝලවත්ත ප්‍රදේශයේ ඊයේ (29) සවස් කාලයේ දී තෙමහල් නිවසක දෙවන මහලෙන් වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 51ක් වූ ඉස්කෝලවත්ත, ගම්පොළ පාර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගිය පුද්ගලයා නිවසේ දෙවන මහලේ ගමන් කරමින් සිටියදී එම මහලෙන් වැටී නිවසේ බිත්තියට සහ තාප්පයට සිර වී ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |