බිරිඳත් අහිමි වී අනියම් පෙමත් අහිමි වූ ශෝකයෙන් නාවික හමුදා සෙබළෙක් ගෙල වැළලාගෙන..

Sri Lanka Police Sri Lanka Sri Lanka Navy Death
By krishani Jun 12, 2023 04:34 AM GMT
Report

ඊයේ (11), අනියම් පෙම අහිමි වූ හේතුව නිසා සිත් තැවුලට පත් වූ නාවික හමුදා සෙබළකු ගෙල වැලලාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත් විය.එලෙස සිය දිවි හානි කර ගත් නාවික සෙබළා දෙදරු පියක් වේ.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු යාබද නිවෙසක කාන්තාවක් සමඟ පවත්වන ලද අනියම් සම්බන්ධතාවය සිය බිරියට ආරංචි වී තිබෙනවා.

ඉන්පසුව ඇය දරුවන් සමඟ නිවෙසින් පිටව ගොස් ඇති අතර අනියම් පෙම්වතිය ද විරසක වී ඇත.

එම හේතූන් නිසා සෙබළා දිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.