මැණික් පතලකට පස් කන්දක් කඩා වැටී සිදු වූ සංවේදී ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 13, 2022 08:53 AM GMT
Report

බගවන්තලාව - කෙසෙල්ගමුව රක්ෂිතයේ අනවසර මැණික් පතලක පස් කන්දක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.

අදාළ තරුණයා තවත් පිරිසක් සමඟ සිය නිවසට යාබදව කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ ඉල්ලම් ගොඩ දමමින් සිටියදී මෙම අනතුර සිදුව  ඇති අතර මෙවැනි අනවසර මැණික් ගැරීම් ප්‍රදේශයේ සුලබව සිදුවන බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join