මියගිය බිරියගේ සිරුර ශීතකරණයේ සඟවාගෙන - හේතුව සැමියා කියයි.

Tamil Nadu Police India Death
By krishani Jul 04, 2023 03:38 AM GMT
Report

මියගිය තම බිරිඳගේ සිරුර දින කිහිපයක් පුරා ශීතකරණයේ සඟවාගත් සැමියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ ඉන්දියාවෙන් ය.

සැකකරු පවසා ඇත්තේ, මරණකාරියගේ  අවසන් කටයුතු සඳහා මුම්බායි සිට පුතා පැමිණෙන තෙක් මළ සිරුර මෙලෙස සඟවා තබා ගත් බව ය.

මිය ගිය කාන්තාවගේ සහෝදරයා චෝදනා කරන්නේ තම සහෝදරිය සැකකරු විසින් ඝාතනය කර අති බවය.

තම බිරිඳ සෙංමාලය වැළදීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත.