අද දිනයේ මළ සිරුරු දෙකක්.. තවත් මළ සිරුරක් හමුවේ..
By Sithumi
කොළොන්නාව, තෙල් ගබඩා සංකීර්ණය අසල ඇළ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.
මියගිය පුද්ගලයා කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තහවුරු වී ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඥාතීන් විසින් මළ සිරුර හඳුනාගෙන ඇති අතර, වැල්ලම්පිටිය හා දෙමටගොඩ යන පොලිස් ස්ථාන විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |