මෝර ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට.

Australia
By krishani Feb 05, 2023 04:42 AM GMT
Report

බටහිර ඕස්ට්‍රෙලියාවේ ස්වෝන් ගංඟාවේ ජල ක්‍රීඩා කරමින් සිටි 16 හැවිරිදි ගැහැණු දරුවෙකු මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

පර්ත් නුවර ආසන්නයේ දී ඇය ගංඟාවේ ජල ක්‍රීඩා කරමින් සිට ඇත්තේ.

රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගංඟාව භාවිත කිරීමේ දි සැළකිලිමත් වන ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join