කිතුල් ගසක් උඩින් මළ සිරුරක් හමුවෙයි.

Police Accident Sri Lanka Death body Paranagama
By Aruna Dec 29, 2021 06:44 AM GMT
Report

ඌව පරණගම - පනාගොඩ ගම්මානයේ කිතුල් ගසක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, ගසට නැග කිතුල් මදිමින් සිටින අවස්ථාවේ හට ගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now