ඝාතනය කිරීමට පැමිණි පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පළතුරු වෙළෙන්දාගේ සිදුවීම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් සොයා ගැනේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 22, 2022 05:33 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ 42 හැවිරිදි පළතුරු වෙළෙන්දා ඝාතනය කිරීමට ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගත් බව පොලිසිය පවසයි.

එම මෝටර් රථය කඩවත දළුපිටිය ඇවිදින මං තීරුව අසල දමා ගොස් තිබියදී සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join