ලොව අපිරිසිදුම මිනිසා මිය යයි.. (PHOTOS)

By krishani Oct 26, 2022 03:58 AM GMT
Report

ලෝකයේ අපිරිසිදුම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ඉරාන ජාතික අමූ හාජි මිය ගොස් ඇත.

මිය යනවිට ඔහු 94වන වියේ පසු විය.

අසනීප වේ යැයි බියෙන් අමූ හාජි අඩ සියවසකට වැඩි කාලයක් සබන් සහ ජලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබූ අතර ගම්වාසීන් විසින් අවස්ථා කිහිපයකදී ඔහුව පවිත්‍ර කිරීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක විය.

නමුත් අමූ හාජි මීට මාස කිහිපයකට පෙර තම ශරීරය සෝදාගෙන ඇති අතර ඉන් ටික කලකට පසු රෝගාතුර විය. ඉන් පසුව මෙලෙස මියගොස් ඇති අතර ඔහු දුම්පානයට ද ප්‍රිය විය.

GalleryGalleryGalleryGalleryGallery