සුළි කුණාටුවකින් මියගිය ගණන 98 දක්වා ඉහළට.. (විදෙස්)

Philippines
By krishani Oct 31, 2022 09:25 AM GMT
Report

පිලිපීනයට මේ වන විට (31) බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 98 දක්වා ඉහළ ගොස් ඇත.

මින්දනාඕ දූපතට සුලි කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මේ වන විට පුද්ගලයින් 63 දෙනෙකු අතුරුදන්ව ඇත.

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේ යif.